ටික්ටොක් නිසා මීගමුවේ පාසල් සිසුවෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම

0
Student Suicide by Tiktok Video in Negombo - ටික්ටොක් නිසා මීගමුවේ පාසල් සිසුවෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම

ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ගීතයකට විද්‍යාලය තුළදී සම්බන්ධ වුණේ යැයි කියන සිද්ධියක් වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ යැයි භීතියට පත් පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් මීගමුවෙන් වාර්තා වේ.

මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක තලා දුව, මීගමුව පදිංචිව සිටි යොහාන් ප්‍රසික පැතුම් නමැති සිසු දරුවෙකි.

මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පවත්වා ඇති අතර වැසිකිළිය තුළදී ගෙල වැල දාගෙන මියගොස් සිටි ඔහුගේ දේහය සොයා ගෙන තිබේ.