අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද දිනය තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740කි.

ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 418ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 527,528ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 24ක් ඊයේ දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.