තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

0
Covid Deaths in Sri lanka Yesterday - තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 18ක් අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මේ දකවා මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,034ක් .

අද තහවුරු මරණ අතරට පිරිමි මරණ 9ක් මෙන්ම ස්ත්‍රී මරණ 9ක් ද ඇතුලත් වනවා.