18ට වැඩි සියලු දෙනාට විශේෂ නිවේදනයක්

0
Special announcement - 18ට වැඩි සියලු දෙනාට විශේෂ නිවේදනයක්
අවුරුදු 18ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාව ලෙස, ෆයිසර් එන්නත හදිසි භාවිතය සදහා අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට එම එන්නත පළමු සහ දෙවන මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5ට වැඩි සියලු දෙනා සඳහා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් කල් තුන්වන මාත්‍රාව ලෙස එය භාවිතා කරනු ලැබුවේ 60ට වැඩි පුද්ගලයින් සදහා පමණයි.