උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග වලට දින නියම වෙයි

0
A/l, O/l and sqaralship exam held days - උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග වලට දින නියම වෙයි
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාත්, අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි 01 වනදා දක්වාත් පැවැත්වීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ජනවාරි 22 වනදා පවත්වනු ඇති.