තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 23ක් මෙරටින් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට මුලු කොවිඩ් ආසාදිත මරණ ගණන 13 දහස් 472 දක්වා ඉහළ ගියා.

එම මරණ අතුරින් 18 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 05 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.