ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරගය අද

0

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය අද (12) පැවැත්වෙනවා.

අද පැවැත්වීමට නියමිත තරගයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.

ඒ ඔහු ඊයේ පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමගයි.

තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.