LOCAL ඇමති මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් August 3, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ. ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් බව සඳහන්. කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.