බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිව්රුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන කාර්ය සහ ආයතන පිළිබඳව ගැසට් නිවේදනය නිකුත්ව තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි.