හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23දා) පක්ෂ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
ඒ අනුව ඔහුව සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇත. ඔහු පසුගිය මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක්වී තරග කළේය.