කොවිඩ් නසන ‘ජනපතිගේ විසඳුම’

0

කොවිඩ්‌ 19 වසංගත උවදුරට අවසන්‌ විසඳුම එන්නත්කරණය පමණක් බවත් ජනතාවට එන්නත ලබාදීම සඳහා රජය සැකසූ විධිමත්‌ වැඩපිළිවෙළ සාර්ථකව ජය ගැනීමට නම්‌ කොවිඩ්‌ වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක්‌ මෙන්‌, සෞඛ්‍ය බලධාරීන්‌ නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස්‌ ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටිනවා.

ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,