බංගලාදේශයට එරෙහි වැඩිම සබඳතාවය

0

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙමින් ඇති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ලකුණු 345 ක සබඳතාවක් පවත්වාගත්තා.

එය ශ්‍රි ලංකා කණ්ඩායම විසින් බංගලාදේශයට එරෙහිව ලබාගත් උපරිම සබඳතාවයයි.

දිමුත් කරුණාරත්න දැවී යද්දී ලකුණ 244ක් රැස් කර තිබුණු අතර ඔහු සමඟ ලකුණු 345 ක සබඳතාවයක් ගොඩනගාගත් ධනංජය ද සිල්වා දැවී යද්දී ලකුණු 166 ක් ලබා සිටියා.