හෙට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදෙන ස්ථාන

0

බස්නාහිර පළාතේ හෙට (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

මේ අතර එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.