කොළඹ ජාතික රෝහලට ඔක්සිජන් ඕනෑ

0

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා පවතින ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගෙන් 50%කට ඔක්සිජන් අවශ්‍යවී ඇති බවත්

එසේම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු රෝගීන් වැඩිවී ඇති බවත් එහි ප‍්‍රතිකාර ලබන රෝගීන් 200න් 100කට මෙම අවශ්‍යතාව තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි