කතානායක තීන්දු දෙන්නේ ජොන්ස්ටන් ඔළුව වනන විදිහටද? (VIDEO)

0
Speaker Mahinda Yapa - කතානායක තීන්දු දෙන්නේ ජොන්ස්ටන් ඔළුව වනන විදිහටද? (VIDEO)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීන්දු තීරණ දෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිස වනන ආකාරයට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනාවක් එල්ල කළේය.

ඊට විරෝධය පළ කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මෙහිදී අදහස් දැක්වීය.