කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරලා

0
කොවිඩ් ආසාදිතව බෙන්තර ගුණසේකර අනුස්මරණ රජයේ රෝහලේ ස්ථාපිත කොවිඩ් ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසකරා යොමු කළ බලපිටිය ප්‍රදේශයේ වයෝවෘද්ධ මවකට යළි එම රෝහලටම පැමිණීමට සිදුව තිබුණි.

ඒ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

ඒ අනුව අදාළ මවට මේ වනවිට සිදුව ඇත්තේ කොවිඩ් අවදානම මධ්‍යයේ එම රෝහලේම රැඳීසිටීමටය.