මහනුවර කපුවා සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහරී

0
Balagolla Incident - මහනුවර කපුවා සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහරී

සමාජ මාධ්‍යය ඔස්සේ කපුවකුට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රැගෙන ගොස් අම්පිටිය ප්‍රදේශයේ කන්දක් මුදුනේදී ලීකොටවලින් සැකසූ කුරුස ආකෘතියකට තබා යකඩ ඇ&ණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය සිටින ප්‍රධාන සැකකරු සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

සිදු වූ සිදුවීමට අදාළ පසුබිම ඔහු මෙම වීඩියෝව මගින් කරුණු පැහැදිලි කරන අතර ඔහු පොලීසියට භාරවන බවද වැඩිදුරටත් සඳහන් කරයි.