කාලිංග කුමාරගේට රන් පදක්කමක්

0
Kalinga Kumarage - කාලිංග කුමාරගේට රන් පදක්කමක්
60 වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28) සමත්වුණා.

ඒ තත්පර 45:73 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම තරග නිමි කාලය කාලිංග කුමාරගේ එම ඉසව්වේදී වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවයි.

මෙය මීටර් 400 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිවුවන හොදම කාලයද වනවා.