උපාධිධාරීන් ජාතික පාසල් සඳහා බඳවා ගැනේ : අයදුම්පත මෙන්න

0
Teachers - උපාධිධාරීන් ජාතික පාසල් සඳහා බඳවා ගැනේ : අයදුම්පත මෙන්න
ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2021 ජූනි මස 18 දින සිට අගෝස්තු මස 13 දක්වා අයදුම්පත් යොමුකළ හැකි බවය.

ඒ අනුව අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැක.

අයදුම් කිරීම සඳහා :- https://applications.doenets.lk/exams