මෙරටින් අද කොවිඩ් 19 ආසාදිතයන් 2284ක්

0
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 504 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2284කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,897ක් දක්වා ඉහළගොස් තිබේ.