අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

0
කොවිඩ් එන්නත ලබාදීම අද (11) දිනයේත් ස්ථාන රැසක සිදු වනවා.

යුද හමුදාවේ දායකත්වයෙන් එන්නත්කරණය සිදුවන ස්ථාන පහතින් දැනුවත් විය හැකියි.