සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

0

ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින ඉවත්කිරීමට නියමිතය.