රූපවාහිනි සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක ඉල්ලා අස්වෙයි ?

0
රූපවාහිනි සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක

රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා ඇස් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා පළවෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ සැප්තැම්බර් මාසයේදීය.

කෙසේ වෙතත් මෙම තොරතුර තහවුරු කර ගැනීම සදහා ඒ මහතා මෙතෙක් සම්බන්ධ කර ගත නොහැකි විය.