අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

1

අද (05) දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින් බලන්න