විදුලි බිල සියයට 22.5 කින් පහලට

0
විදුලි බිල

මාසික විදුලි බිල සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය.

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.