ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි පැවැත්වෙන ස්ථාන සහ ඒ හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම

0
ජාත්‍යන්තර කම්කරු දිනය

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම මාර්ග සිතියම් පහතින්.