යුක්‍රේනයේ සෙබළුන් 31000ක් මියගිහින් එරට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
යුක්‍රේනයේ සෙබළුන් 31000ක්

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ආක්‍රමණය ආරම්භ කර වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ව්ලොද්මීර් සෙලෙන්ස්කි මේ බව සඳහන් කර තිබේ.

එසේම මෙම යුදමය වාතාවරණය සමග සිවිල් වැසියන් දස දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවද යුක්‍රේන ජනපති පවසයි.