කෑගහන අය පොඩ්ඩක් අවුස්සන්න ඇඳුම් අඳින අනුර

0
පොඩ්ඩක් අවුස්සන්න

‘මං මේ ෂර්ට් එක ඇඳන් ආවේ එයාලව පොඩ්ඩක් අවුස්සන්න’ යයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කළේය.

ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සිරස රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙසේ කියා සිටියේය.

ඒ මහතාගේ කමිසයක් සම්බන්ධයෙන් පසුගිය දින සමාජ ජාල වල විවිධ නිර්මාණ පළවිය.

ඔහු ඊට ප්‍රතිචාර ඒ සම්බන්ධයෙන් එම වැඩසටහනේද කියා සිටියේ එසේ විවිධ අදහස් පල කරන්නන් පොඩ්ඩක් ඇවිස්සීම සඳහා තමන් මෙම වැඩසටහනට ද එම කමිසය ඇඳගෙන පැමිණි බවයි.

අදාල ප්‍රකාශය ඇතුලත් කොටස මෙතනින්