අපිටත් ඉන්දියාවේ නිල සංචාරයක් ලැබුනා. සමගි ජනබලවේගය කියයි

0
ඉන්දියාවේ නිල සංචාරයක්

සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග සමගි ජන බලවේගය ද එවන් සංචාරයක් අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් පසු වූ බව වාර්තා වෙයි.

ඒ අනුව ඉන්දීය පාර්ශවයෙන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර දක්වමින් මෙම අවස්ථාව ලැබී ඇතැයිද දැනගන්නට ඇත.