ළමුන් 191 දෙනෙකු ඝාතනය කර වළදැමූ 30 කට නඩු

0
ළමුන් 191 දෙනෙකු

එම සිරුරු කැලෑවක වළදමා තිබියදී සොයාගෙන තිබුණි.

නමුත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මැකෙන්සි සිය අනුගාමිකයින්ට ලබාදුන් උපදෙසක් ගැන අධිකරණයේදී කරුණු හෙළිවිය.

ඔහු අනුගාමිකයින්ට නියෝගකර තිබුණේ “සිය දරුවන් සමග නිරාහාරව මරණයට පත්වන” ලෙසට ය.

එමගින් ඔවුන්ට ලෝක විනාශයට පෙර ස්වර්ගයට යා හැකි වෙතැයි ඔහු පවසා තිබුණි.

“Shakahola” වනාන්තරයේ තිබී මළ සිරුරු 400ක් පමණ සොයාගෙන තිබේ.