Online එන සැවොම අනිවාර්‍යයෙන් දැන සිටිය යුතු Online Safety Act හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්පූර්ණ ගැසට් පත්‍රය

0
Online Safety Act මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර තිබේ.

පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි.

ඉකුත් 24 වැනි දා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

Online Safety Act මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත