කෙහෙලියට විදෙස් ගමන් තහනමක් ප්‍රකාශයත් අදම දෙන්න නියෝග

0
විදෙස් ගමන් තහනමක්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් පැවැත්වෙන බැවින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.