ප්‍රාථමික ශ්‍රේණි වල ළමයින්ට මාර්තු මස සිට රජයෙන් නොමිලේ දිවා ආහාර

0
ප්‍රාථමික ශ්‍රේණි වල ළමයින්ට

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණි වල ළමයින්ට දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහාර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය.