![විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව](https://cdn.statically.io/img/newsweb.lk/wp-content/uploads/2024/01/passport-696x464.png?quality=80&f=auto)
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.