නොමග යවන සුළු හෙඩිමක් දාලා. පියත් නිකේෂල අත්අඩංගුවට

0
පියත් නිකේෂල

ශාන් ගනේගොඩ නමැති අයෙක් පටිගත කළ මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් සමග පැවැත්වූ දුරකතන සංවාදයක් Youtube හි පළ කර තිබීම හේතුවෙන් පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔවුන් සඳහන් කරන්නේ එම වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු බවයි.