ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණට

0

ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.

රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයකි.

ජගත් මනුවර්ණ