පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධුරයට

0
නිහාල් තල්දූව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයත් භාර දී ඇති බව සඳහන් වනවා.