පිල් මාරුවීම් සඳහා විවිධ මෙහෙයුම්. සල්ලි මලු තරඟයට හුවමාරුවෙයි

0
පිල් මාරුවීම්

පාර්ලිමේන්තුවේ පිල් මාරුවීම් සඳහා මේ දිනවල විවිධ ආකාරයේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය ලබා ගැනීම සඳහා සඳහාත් මහ මැතිවරණයේදී බලය ලබාගැනීම සඳහාත් මෙම පිල් සාකච්ඡා සිදුවෙමින් ඇත.

රුපියල් කෝටි ගණනක මුදල් හා වෙනත් සන්තෝෂම් මේ සඳහා යෝජනා වෙමින් තිබේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ මෙසේ පිල් මාරුවලට සූදානමින් සිටින බවද කරුණු වාර්තා වී ඇත.