ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, මෙරට ආර්ථික යථා තත්ත්වයට පත්වෙන ආකාරය සොයා බැලීම සහ සාර්ව ආර්ථික සංවර්ධනය ගැන සොයාබැලීම ඔවුන්ගේ සංචාරයේ අරමුණු විය.

එම විශේෂ ප්‍රවෘත්ති සාකච්චාව පහතින් නැරඹිය හැකිය.