ඔක්තොම්බර් මස 17 වනදා ගහන ගැසට්ටුවක් එලියට

0
ඔක්තොම්බර් මස 17

එළඹෙන ඔක්තොම්බර් මස 17 වනදා වන විට ජනාධිපති අනුර දිසානායක යයි නව ගැසට් පත්‍රයක් නිකුත් වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන අගෝස්තු මස 18 වන වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වන බවත් හෙතෙම පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණය කැදවා ඔක්තෝබර් මස 05-15 අතර දිනයක ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයකු පත්කළ යුතුව ඇති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි