VAT බද්ද හේතුවෙන් ජනතාව අසීරුවෙන්. මටත් අමාරුයි. – මහින්ද රාජපක්ෂ

0
ජනතාව අසීරුවෙන්

VAT බද්ද හේතුවෙන් ජනතාව අසීරුවෙන් සිටිනා බව තමන් පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

VAT එක නිසා තමාද ඉතා අසීරුතාවයට පත් වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කිරීමට හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.