කෝපයට පත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතට අසුවූ දෙයින් ක්‍රීඩකයින්ට දමා ගසති. (Video)

0
කෝපයට පත් ශ්‍රී ලංකා

2024 – 01 – 16 (ඊයේ) පැවති සිම්බාබ්වේ ශ්‍රී ලංකා දෙවන 20 : 20 තරඟයෙනුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත්වූ පසු කෝපයට පත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් තම විරෝධය පල කරනු වස් අතට හසුවූ සියලු දෙයින් ක්‍රීඩාංගනයට දමා ගසිමින් සිය විරෝධය පල කලා.

ශම්මි සිල්වා ඇතුලු ක්‍රිකට් පාලක මණ්ඩලයට විරෝධය පල කරනු වස් පසුගිය තරඟ නැරඹීමෙන් වැලකී සිටි අතර නොමිලේ නරඹන්න තිබූ අවස්ථාවද ප්‍රේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබුනි.