හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් ගෙන් තේරීම් කමිටුවට චෝදනා

0
නායක ඇන්ජලෝ මැතිවුස්

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටුව කටයුතු කළේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් යටතේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමනට ලැබීමට තිබූ අවස්ථාවන් අහිමි වූ බවද හෙතෙම කියයි.

සිම්බාවේ කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරඟය ජයග්‍රහණය කිරීමෙන් පැවැත් පසු පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ ක‍්‍රීඩකයන් ක්‍රිකට්‌ ආයතනය සමඟ ගිවිසුම් ගතවී සිටින නිසා ඇතැම් කාරණා මාධ්‍ය හමුවේ හෙළි කළ නොහැකි බවය.