රාජ්‍ය වියදම් පාලනය කරමින් මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරයි

0

රාජ්‍ය වියදම් පාලනය , අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව, මින් නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

රාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනයරාජ්‍ය වියදම් පාලනය