ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින 12 ක් ස්විට්සර්ලන්තයේ

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව සඳහන්ය.