සජිත් ජලනි යුවලට දරුසම්පතක් (photo)

0
සජිත් ජලනි යුවලට දරුසම්පතක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙනවා.

දරුවාත් මවත් සුවෙන් සිටින අතර වැඩි විස්තර මාධ්‍යට නුදුරේදීම නිකුත් කරනු ඇති.

සජිත් ජලනි යුවලට දරුසම්පතක්