සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

0
සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල

කළමනාකාර සහකාරවරුන්, උපස්ථායකවරුන් සහ සෞඛ්‍ය කාර්ය සහයකයන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (11) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියේ, අද (11) පෙරවරු 6 සිට පැය 24ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි.