නවසීලන්තයේ මන්ත්‍රීවරියක් හැඟුම්බරව හකා ඉදිරිපත් කිරීමක (Video)

0
නවසීලන්තයේ මන්ත්‍රීවරියක්

පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණ නවසීලන්තයේ මන්ත්‍රීවරියක් තම පළමු කතාවේදී හැඟුම්බරව තම මුතුන් මිත්තන් හා අනාගතය භාරගන්නා දරුවන් වෙනුවෙන් හකා ඉදිරිපත් කිරීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම වීඩි⁣යෝව සමාජ මධ්‍යවල ජනප්‍රිය වීමත් සමග කතාබහට ලක්ව තිබුණා.

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ, 21 හැවිරිදි වියැති නමින් හනා රාවිටී මායිපි ක්ලේක් පාර්ලිමේන්තුව අමතමින් විශිෂ්ට කතාවක් කළ බවයි.

ඇය, වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලතම මන්ත්‍රීවරියයි.

මීට පෙර නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලතම මන්ත්‍රීවරිය වන්නේ ජේම්ස් ස්ටුවට්-වෝට්ලි.

ඇය 1853 දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වෙද්දී ඇයගේ වයස අවුරුදු 20 ක් බවයි වාර්තා වන්නේ.