සී.වී.විග්නේශ්වරන් පක්ෂ කිහිපයක එකතුවෙන් ඉදිරි ජනාධිපතිවරණ සටනට

0
ඉදිරි ජනාධිපතිවරණ සටනට

දමිළ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් ඉදිරි ජනාධිපතිවරණ සටනට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ ගැන දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දමිළ පක්ෂ සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති බවද වාර්තා වෙනවා.

මෙපමණ කාලයක් උතුරු පළාත නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා දමිළ ජනතාවගේ අයිතිවාසිකම් ඉෂ්ඨ කිරීමට දකුණේ කිසිදු නායකයෙක්ට නොහැකි වීම නිසා විග්නේශ්වරම් මහතා මෙවර ජනාධිපතිවරණ සටනට පැමිණෙන බවද දන ගන්නට ඇත.