හෙට (2024- 01 -01) සිට වැඩියෙන් ගෙවන්න වන වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව මෙන්න

0
වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක පරිදි වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත.

මේ අතර රසායනික පොහොරද වැට් අය කෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්,

වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව

වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව

වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුවවැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුවවැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුවවැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව

වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව

වැට් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුව